විනාඩි 15 කින් ( windows xp /windows 7 / windows 8) ගහමු
මේක ඇහපුවාම කවුරැත් විස්වාස කරන එකක්
නෑ. දන්න අයත් ඇති, නමුත් නොදන්න අයත් ඇති. එකයි ලියන්න හිතුවෙ...
මං දැන් විනාඩි
15 කින් විනඩෝස් එකස් පී ( windows
xp /windows 7 / windows
8) ගහන්නයි හදන්නේ සියලුම softwere එක්කමයි. ආයේ softwere,
drivers දාන්න ඔනි නෑ. ෙමක 100% ම වැඩ.
හැබැයි ඔයාගේ පරිගණකයට විතරයිමයි හොදේ.... අනික් පරිගණක
වලට දාන හැටි තවත් දවසක කියල දෙන්නම්. මං xp ගහන්නේ නැ.. මාත් මෙහෙම තමා xp ගහන්නේ.
කිසිම අවුලක්
නැ..
අපිට
ඕනි කරන දේවල්
- Ghost Boot 11.5 (එක මං ඔයාලට දෙනව) එක dubble click කරල write කරගන්න nero එකෙන්
- ghost සොෆ්ට්වෙයර් එක (පහත පරිදි තප්පර 5ක් සිට skip add clik කර යන්න )
- empty cd එකක්
- hard disk partition 2ක් ( උද:- C: drive @ D: drive )
- D: drive 8gb විතර spase එකක්
- වයිරස් වලින් තොර පිරිසිදු OS එකක් ( windows xp, windows 7/8 with drivers)
- සමහර පරණ motherboard වලට usb mouse, keyboard වැඩ කරන් නැ cloned කරදදි. එහෙම උනොත් ps2 mouse, keyboard යොදා ගන්න වේවි.
මේකට කියන්නේ. Cloned කරනව කියලයි
ඕනම OS එකකට වැඩ මේක.. ( windows xp /windows 7 / windows
8) මුලින්ම මේ softwere එක download කරගන්න.. පොඩි softwere එකක් මේක CD එකකට write කරගන්න.
( Bootable cd එකක් මේක)
මුලින්ම අලුතෙන් xp cd දාල format කරල ( xp / 7 / 8,) os වලින් කැමති එකක් ගහන්න.
( Bootable cd එකක් මේක)
මුලින්ම අලුතෙන් xp cd දාල format කරල ( xp / 7 / 8,) os වලින් කැමති එකක් ගහන්න.
Drivers,
softwere, player. Virus gard එහෙම දාල complete කරගන්න. Xp ගහන්න කියන්නෙ virus නැති වෙන්නයි. Virus නැතිනම් Xp ගහන්න ඕනිත් නෑ.
Recycle Bin Empty කරන්න.
දැන් xp ගහනව වගේ. download කරල write කරගත්ත cd එක
cd rom එකට දාල
cd rom එකට දාල
Bios වලින් first boot > cd rom එක දෙන්න
වැඩේ හරියට
කලානම් පහත ආකාරයයට එවි cd එක boot වෙලා..
![]() |
Click OK

Click
local

Click > local > partition > to
image

මෙතනින් ඔයාගෙ C drive එක තියන hard disk තොරන්න. තොරල ok කරන්න.

මෙතනින් C drive එක තොරල OK දෙන්න.

මෙතන click කරල ඔයාගෙ D: drive එක තෝර ගන්න.
File name එකට > ‘ backup ‘ කියල tipe කරන්න
Files of type : ‘*. GHO ‘ කියල
තිබිය යුතුයි
Image file description තැනට යටින්
‘ my cloned c: drive ‘ කියල tipe කරන්න
( මේවායෛ අකුරැ වරද්දන්න නම් එපා )
( මේවායෛ අකුරැ වරද්දන්න නම් එපා )
දැන් save click කරන්න.

No කියල click කරන්න, සමහර විට මෙහෙම නොඇවිත් පහල ආකාරයට එන්න පුලුවනි

මෙහෙම ආවොත් yes දෙන්න.
දැන් පිටුපසින්
ඇති bar එක 100% පිරැණාම
restart කරන්න කියයි.
එතකොට restart කරන්න..
First boot aka නැවතත් hard disk දෙන්න bios වලින්. Pc එක තිබුණ විදියටම ආයෙත් boot වේවි.
දැන් ඔයා වැඩේ හරියට කලානම්. ඔයාගෙ D: drive එකේ ‘ backup ‘ කියල ටිකක්
ලොකු file එකක් තියෙන්න
ඕනි... ( 2GB / 3GB / 4GB විතර File එකක් ) වින්ඩෝස්
වලටත් hard disk වලටත් කිසිම හානියක් වෙන් නෑ....
එහෙම තියෙනවනම්
80% ක් වැඩේ ඉවරයි.
දැන් ඔය හිතන්න කාලයක් ගියාම ඔයාගේ os එක virus ඇවිත් slow වෙලා කියල, වැඩ කරගන්න බැරිව වින්ඩෝස් දාන්න තත්වෙටම ආව කියන්නකෝ , ඔයා පරණ විදියට වරු ගානක් ගිහින් windows දාල drivers දාල අයේ softwere එම දාන්න ඕන නෑ. cloned කලාම හරි, තිබුන විදියටම windos වදිනවා මේ මගින්
දැන් ඔය හිතන්න කාලයක් ගියාම ඔයාගේ os එක virus ඇවිත් slow වෙලා කියල, වැඩ කරගන්න බැරිව වින්ඩෝස් දාන්න තත්වෙටම ආව කියන්නකෝ , ඔයා පරණ විදියට වරු ගානක් ගිහින් windows දාල drivers දාල අයේ softwere එම දාන්න ඕන නෑ. cloned කලාම හරි, තිබුන විදියටම windos වදිනවා මේ මගින්
දැන් අපි cloned කරන්නයි හදන්නෙ
දැන් කලින් විදියටම Bios වලින් first boot
> cd rom එක දෙන්න.
![]() |
දැන් ඉහත ආකරයට
local > partition > from image දෙන්න.

1. රූපය ආකරයට click කරල ඔයාගෙ D drive එකේ අපි
හදා ගත්ත `backup` කියන file එක හොයා ගන්න.
හදා ගත්ත `backup` කියන file එක හොයා ගන්න.
2. රූපය ආකරයට `backup`
කියන file එක click කරල
3. රූපය ආකරයට click
කරල open දෙන්න

yes දෙන්න
ඊට පස්සෙ බලන් ඉන්න 100% පිරෙනකකම්
Restart
කරන්න කියාවි. එපමනයි.....
Test කරන්න
මෙහෙමයි වැෙඩ් හරිද කියල.
වයිරස් එහෙම
ආපුවාම xp ගහන්න
ඔනි නැ cloned කලාම හරි... මෙකෙන් D: drive
එකේ මොකවත් මැකෙන් නෑ...
C : drive
එක විතරක් auto format වෙලා OS එක වදිනව
විතරයි
මෙක වෙන්නෙ මේ
වාගෙ දෙයක්.
අපේ C : drive එකේ windows කොපියක් ඔයාගෙ D: drive එකේ වදිනව. එක තමා අපි නැවත නැවත cloned කරනව කියල කොපි කරන්නෙ.
අපේ C : drive එකේ windows කොපියක් ඔයාගෙ D: drive එකේ වදිනව. එක තමා අපි නැවත නැවත cloned කරනව කියල කොපි කරන්නෙ.
ඔයාලට එන ගැටලු
මට ලියන්න. පුලුවන් වෙලාවට උත්තර අනිව දාන්නම්.
දැන් මන් මේ ක්‍රමය කියල දුන්නේ ඔයාගේ පරිගණකයට පමණක් windows දාන විදියයි, මේකෙම තව විදියක් තියෙනවා. එකෙන් පුළුවන් ඕනෑම පරිගණකට windows දාන්න
එකට කියන්නේ universal ghost කියලයි
ඒ ලිපිය පහළ දී ඇති ලින්කුව click කර යන්න
( තප්පර 5ක් සිට skip add clik කර යන්න )
ගොඩක් මහන්සි
උනා මෙක ඔයාලට කියල දෙන්න. මොනා හරි කියල යන්න නම් අමතක කරන්න එපා
අපේ page එකට යන්න මේ මත click කරන්න
( තප්පර 5ක් සිට skip add clik කර යන්න )
අපේ page එකට යන්න මේ මත click කරන්න
( තප්පර 5ක් සිට skip add clik කර යන්න )